මියස්මාස් ඩිජෙනරේෂන් හෝමියෝපති ක්ලිනික් மியஸ்மஸ் MIASMAS DEGENERATION HOMEOPATHIC CLINIC _ NO: 673, ELLEPOLA, BALANGODA, SRI LANKA. මියස්මාස් ඩිජෙනරේෂන් හෝමියෝපති ක්ලිනික් අතුරු ආබාධවලින් තොර පූ ර් ණ සුවයට හෝමියෝපති ප‍්‍රථිකාර සේවා ආතරයිටිස් සුවයට ස්නායු ආබාධ (අත්පා හිරි වැටිම) සුවයට දැවිලි, හිරිවැටිම් , වෙවිලීම් සුවයට ප‍්‍රතිශක්තිකරණ එන්නත් නිසා ඇති වූ අතුරු අබාධ (හතිය, අකලට කෙස් වැටිම හා සුදුවීම, හම රුලි වැටිම) සුවයට චර්ම රෝග සුවයට ගැස්ට‍්‍රයිටිස් සුවයට මිග්‍රොන් (අධික හිසරදය) සුවයට කොඳුඇටපෙළේ ආබාධ සුවයට අංශභාගය සුවයට කාන්තා හා ළමා රෝග සුවයට 0779808637 0716212866 නො: 673, පහළ ඇල්ලෙපොළ, බලන්ගොඩ. மியஸ்மஸ் MIASMAS DEGENERATION HOMEOPATHIC CLINIC Homeopathic treatment services for complete healing without side effects Arthritis Nerve disorders (tingling in the limbs) Burning, tingling, and trembling Side effects of immunizations (stroke, premature hair loss and graying, skin discoloration) Skin diseases Gastritis Migraine (excessive headaches) Spinal disorders Paralysis Women and children's diseases Dr. B.R.A. Mendis ( Gov. Reg. No: S L H M C 1135, Homoeopathic Consultant) Hotline: 0779808637, 0716212866 wtsap (+94)779808637 Reception - 0770791146, 0723416405 Information Center - 0789454155, 0752797854 NO: 673, ELLEPOLA, BALANGODA.

Infortmation

හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමය පිළිබඳ හැඳින්වීමක්

ජර්මනියේ උපතලද යුදෙව් ජාතික ක‍්‍රිස්ටියන් පෙඞ්රික් සැමුවෙල් හානමන් නම් බටහිර වෛද්‍ය ක‍්‍රමයේ පරතෙරටම උගත් මානව දයාවෙන් පිරි චින්තකයෙකු වූ එතුමා 1796 දී මෙ වෛද්‍ය ක‍්‍රමය ඉදිරිපත් කරන ලදී.

ලොව මෙතෙක් බිහිවී ඇති අතුරු ආබාධ නොමැතිව සියළු රෝග එකවිට සුවකල හැකි එකම හා නවීන විධිමත් වෛද්‍ය ක‍්‍රමය හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමයයි.

මෙහිදී සිදුවන්නේ රෝගියාගේ දුර්වල වූ ජිව ශක්තිය යලි යථා තත්ත්වයට ගෙන ඒමයි එවිට වැලදී ඇති රෝගය හා එහි පැවති පැරණි රෝගී තත්ත්ව සියල්ලම සහමුලින්ම උපුටා දමා ස්ථිරවම ඔබට පූර්ණ සුවය උදා කිරිමයි.


හෝමියෝපති වෛද්‍ය ප‍්‍රථිකාර පිළිබඳ හැඳින්වීමක්

  • හෝමියෝපති ඖෂධ වල සැමවිටම අඩංගු වන්නෙ ශක්තියක් පමණි.
  • මෙම ඖෂධ ළදරුවාගේ සිට ඉතාමත් දුර්වල වූ මහල්ලා දක්වා වෛද්‍ය උපදෙස් මත ලබාගෙන රෝගී තත්ත්ව සුව කර ගත හැක.


හෝමියෝපති වෛද්‍ය ප‍්‍රථිකාර ගැනීමේදී පිලිපැදිය යුතු කරුණු

  1. රෝගීන් හෝමියෝපති ඖෂධ ගැනීමේදී මුඛය ඉතා පිරිසිදුව තබා ගත යුත්තේ ඔසු ලබාගත් විගය ඛේට ග‍්‍රන්ථි හරහාද ශරිරයට උරාගැනීම ආරම්භ වන හෙයිනි. ඖෂධ ගැනීමට විනාඩි 30 කට පෙර හා පසු වෙනත් කිසිදු ආහාරයක් හෝ පානයක් නොගත යුතුය.
  2. හෝමියෝපති ඖෂධ වියළි සිසිල් ස්ථානයක හිරු එළියෙන් හා කුඩා දරුවන්ගෙන් ද ආරක්‍ෂිත පිරිසුදු ස්ථානයක තබා ගන්න.
  3. හෝමියෝපති ඖෂධ ලෙස දෙන ගෝල හා කුඩු එකම රසයෙන් වර්ණයෙන් ප‍්‍රමාණයෙන් එකම ලෙස වුවද එහි මාත‍්‍රණය විවිධය.
  4. බිම වැටුණු ඔසු හෝ වෙනත්රෝගියකුට දුන් ඔසු භාවිතයෙන් වලකින්න.
  5. හෝමියෝපති ඖෂධ භාවිතාකරණ කාල සීමාවේදී තේ,කෝපි, මත්පැන්,පැණිබිම පානයෙන් වැලකිය  යුතු අතර නටවා නිවාගත් ජළය පමණක් පානයක් ලෙස ගත හැක.
  6. වෛද්‍යවරයා නිර්දේශකරණ ඇවතුම් පැවතුම් ආහාර රටාව පිළිපැදිම තුලින් ඉක්මන් සුවය ලබා ගත හැක.


හෝමියෝපති වෛද්‍ය ප‍්‍රථිකාර ගැනීමෙන් ඇතිවිය හැකි තත්ත්ව

  1. මෙම ඖෂධ ගත්පසු රෝගියා හට නින්ද යාම, ආහාර රුචිය, වැසිකිලි යාම පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම් වහාම වෛද්‍යවරයා හමුවන්න.
  2. හෝමියෝපති ඖෂධ ගැනීමෙන් පසු රෝගී තත්ත්ව වැඩිවිය හැක එසේම පෙර ඔබට වැළඳී සුව වූවායි සිතා සිටි රෝගී තත්ත්වයන් මතුවිය හැක.
  3. ඇතැම්විට දද වලින් ඉස්ම ගැලීම, වැඩිපුර දහදිය දැමිම, කිවිසුම් යාම, බඩ බුරුල් වී යාම ද සිදුවිය හැක ඒ පිළිබඳ කලබල නොවන්න
  4. එවැන්නක් තාවකාලික තත්ත්වයන්ය.


  • හෝමියෝපති වෛද්‍ය ප‍්‍රථිකාර ගැනීමට පෙර වෛද්‍යවරයා දැනුවත් කරන්න.
  • ඔබ ගේ රෝග තත්ත්වයන්ට වෙනත් වෛද්‍ය ක‍්‍රමවලට අයත් ඖෂධ (බටහිර, ඇලෝපති, දේශීය හෝ ආයුර්වේද ක්‍ෂාය) ගන්නේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න.
  • ඇතැම් රෝගවලට සුවවීමට කාලයක් ගතවිය හැක . ක‍්‍රමවත්ව හා ඉවසීමෙන් ප‍්‍රථිකාර ගැනීමෙන් රෝගී තත්ත්වයන් අතුරු ආබාධ වලින් තොරව නිට්ටාවට සුවකරගත හැක.